මේ අවුරුද්ද මාධ්‍ය නිෂ්පාදනයට සරුයි!
පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර නිෂ්පාදන කර්මාන්ත අතරින් “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය” කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020…