තිරසාර අනාගතයක් උදෙසා “ලිය දිරිය” ආණමඩුවෙන් ආරම්භ විය…
රයිට් ටූ ලයිෆ් “සන්ධාර” සමාජ ව්‍යවසායකත්ව ජාලය පුළුල් කිරීමේ අරමුණින් “ලිය දිරිය” ගෙවතු වගා සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන අද දින ආණමඩුව සහභාගීත්ව සංවර්ධන පදනම හා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය එක්ව ආරම්භ කරනු ලැබීය. Mother-Daughter Plant ආකෘතිය…

























