රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
නවතම විශේෂාංග

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු,…

හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්
නවතම විශේෂාංග

හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්

මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්ය ආයතනය…

අද සංවාද වලට ස්ත්‍රීන් නැතිවීමේ ප්‍රශ්නයට හේතුව තියෙන්නෙත් සුනන්දලා අසලමය…!
නවතම විශේෂාංග

අද සංවාද වලට ස්ත්‍රීන් නැතිවීමේ ප්‍රශ්නයට හේතුව තියෙන්නෙත් සුනන්දලා අසලමය…!

ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා.…

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…

චිචීගේ අතුරුදන් පූසා සොයා දෙන්න…! – කේ. සංජීව
නවතම විශේෂාංග

චිචීගේ අතුරුදන් පූසා සොයා දෙන්න…! – කේ. සංජීව

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගේ සුරතල් පූසා බැද්දගාන සිය නිවසේ සිටියදී අතුරුදහන් වී ඇති බවද එම පූසා සොයා දෙන්නෙක්ට විශේෂ තෑග්ගක් ලබාදෙන බවද රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා තිබෙනු…

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? – අජිත් පැරකුම් ජයසිංහ

කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා…

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!
නවතම විශේෂාංග සාකච්ඡා

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින්…

වැලිඔය හරහා ගලන කඳුළුඔය
නවතම විශේෂාංග

වැලිඔය හරහා ගලන කඳුළුඔය

අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ…

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!
නවතම විශේෂාංග

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී…

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා
නවතම විශේෂාංග

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා

' අපිත් ණයයි රටත් ණයයි '  අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන…