කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!
නවතම විශේෂාංග

කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා…

මැතිවරණ ඉතිහාසයේ  ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!
නවතම විශේෂාංග

මැතිවරණ ඉතිහාසයේ ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණාත්මක නඩු තීන්දුවක් ඊයේ ( 13) මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබා දී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත්…

අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!
නවතම විශේෂාංග

අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් නැවතන් හිමිකරුවන් ට භාර දීම සහ හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නිකුත් කළ ගැසට් නිවේදනය හේතු කොටගෙන වනජීවී සං‍රක්ෂණයට දැඩි බලපෑම් එල්ලවන බව වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  පවසයි. එමෙන්ම…

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !
නවතම විශේෂාංග

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක්…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? – කීර්ති ගොඩිගමුව
නවතම විශේෂාංග

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා…

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික…

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…