රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…
අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…
ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…
ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…
ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ…
2015 දී පත් කරන ලද ආණ්ඩුව 2019 වන විට දැඩි ජන අප්‍රසාදයකට ලක්ව පරාජය වූයේ ඇයිදැයි සමහරු තේරුම් ගැනීමට උත්සාහ කරති. 2019 දී බලයට පත් වූ ආණ්ඩුවද අවුරුද්දකටත් අඩු සුළු කාලයකදී අසාර්ථක වූ ආණ්ඩුවක් සේ…
මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන…
අද ජූලි 30 දාය. ජාත්‍යන්තර නීති විරෝධි මිනිස් ජවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත. එවන් ජාත්‍යන්තර දිනයක අද ලංකාව පත්ව ඇත්තේ ඉතාම ඛේදජනක තත්ත්වයකටය. නිවසේ තිබු අඟ හිඟකම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ…
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…
මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති…
මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන්…
රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ…
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…
රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම්…
කොරෝනා වසංගත තත්ත්වය අද වන විට මුළු ලෝකයම උඩු යටි කුරු කරමින් තිබේ. එයින් බලපෑමට ලක්ව ඇත්තේ අද ජීවත්වන පුද්ගලයින් පමණක් නොවේ. අනාගත පරම්පරා ගණනාවකට එයින් ඇතිකරනු ලබන බලපෑම සුළුපටු නොවන බව පෙනෙන්නට තිබෙන කරුණකි.…
පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…
ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන්…
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන්…
-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට…
අපේ ජාතික සම්පත් සහ භූමිය විදේශිකයන්ට විකිණිම පිළිබඳව කතිකාවත නැවතත් කරළියට පැමිණ ඇත. මෑත කාලයේ මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සහ දැන් මේ පවතින ආණ්ඩුව ද වගඋත්තරකරුවන් වී සිටිති. මේ හරහා ගම්‍යවන එක් යථාර්ථයක් (විකිණීම) හඳුනාගැනීම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ…
2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස්…
මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම…
ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes