ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්
නවතම විදෙස්

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි. ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව…

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද  ගැන පරික්ෂණයක්
නවතම විදෙස්

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද ගැන පරික්ෂණයක්

නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂන් එරටේ නිවාස අර්බුදය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. නවසීලන්ත රජයන් ඉතා වැදගත් මානව අයිතියක් සඳහා අත්සන් කර ඇත. ඒ් සැමටම  යහපත් නිවසක් සඳහා ඇති අයිතිය පිලිබඳවය. සෑම කෙනෙකුටම යහපත් නිවසක ජීවත් වීමට…

මහජන චීන සමූහාණ්ඩුවේන්  විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!
නවතම විදෙස්

මහජන චීන සමූහාණ්ඩුවේන් විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!

මහජන චීන සමූහාණ්ඩුවේ මෑතකදී හෙනන්හි ඇති වූ ගංවතුර හේතුවෙන් සිදු වූ විනාශය සහ ජීවිත හානි ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි ලෙස කනස්සල්ලට පත්ව…

පලස්තීන/ඊශ්‍රායල ගැටුම් ගැන AMCA කථා කරයි.
නවතම විදෙස්

පලස්තීන/ඊශ්‍රායල ගැටුම් ගැන AMCA කථා කරයි.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත සංගමයේ සභාපති…

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව
නවතම විදෙස්

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව

මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා…

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!
නවතම විදෙස් විශේෂාංග

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු  කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම්…

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO
නවතම පින්තූර ගැලරිය විදෙස්

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…

බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…
නවතම විදෙස්

බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්…

බ්‍රසීලයේ P1 යනුවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතී. විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරීමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවයි. වෛද්‍ය Roberto Kraenkel…

හිටපු ප්‍රංශ ජනාධිපතිට වසර තුනක සිර දඩුවමක්!
නවතම විදෙස්

හිටපු ප්‍රංශ ජනාධිපතිට වසර තුනක සිර දඩුවමක්!

ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු…

ඕස්ට්‍රේලියාවට නව නීතියක්!
නවතම විදෙස්

ඕස්ට්‍රේලියාවට නව නීතියක්!

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ව විසින් නව නීතියක් සම්මත කර ඇත. එම නීතිය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කළ රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ෆේස්බුක් සහ ගූගල්  සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතිය එහි…