මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්
නවතම විදෙස්

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…

යේමනයේ යුද්ධයෙන් මරණ මංචකයට යති ළමා සොල්දාදුවෝ.
නවතම විදෙස්

යේමනයේ යුද්ධයෙන් මරණ මංචකයට යති ළමා සොල්දාදුවෝ.

යේමනයේ කැරළිකරුවන් විසින් බඳවා ගන්නා ලඳ ළමා සොල්දාදුවන් 1500කට අධික සංඛ්‍යාවක් 2020 වසරේ හා තවත් සියයක් පමණ 2021 වසරේ මියගිය බවට එක්සත් ජාතීන් අනාවරණය කරගෙන තිබේ. ආරක්ෂක කවුන්සිලය වාර්ථාවක් නිකුත් කරමින් සඳහන් කරේ මේ වන…

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ
නවතම විදෙස්

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ

නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු  FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන්…

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO
නවතම විදෙස්

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට…

අගමැති මෝදි අවසන් ගෞරව දක්වයි
විදෙස්

අගමැති මෝදි අවසන් ගෞරව දක්වයි

හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් ඇතුළු පුද්ගලයින් වෙනුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී , අවසන් ගෞරව දක්වා තිබේ . ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ණ හමුදා ගෞරව සහිතව , ජෙනරල් රාවත් සහ…

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.
නවතම විදෙස්

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.

ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි  ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී  කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට…

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!
නවතම විදෙස්

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!

මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි. පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය…

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!
නවතම විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත. විදේශ අමාත්‍යාංශය පවසන්නේ…

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!
නවතම විදෙස්

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම…