ලංකාවේ මුස්ලිම් සිරුරු පිලිස්සීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතා!
නවතම විදෙස්

ලංකාවේ මුස්ලිම් සිරුරු පිලිස්සීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතා!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහ ලත් කුමන්ත්‍රණයක් දැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ පැවති විරෝධතාවකදී ප්‍රශ්න කරනු ලැබිණි. බලහත්කාර ආදාහනයට එරෙහිව මුස්ලිම්…

ඉන්දියාවේ ‘අභිරහස්’ රෝගයක්!
විදෙස්

ඉන්දියාවේ ‘අභිරහස්’ රෝගයක්!

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් 'අභිරහස් රෝගයක්' වාර්තා වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම එම ප්‍රදේශය වෙත යැවීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. මෙම රෝග තත්වයට ගොදුරුවීමෙන් සිය ගණනක් රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු මිය…

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට
නවතම විදෙස්

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

ඇමරිකා ඒක්සත් ජනපදයේ ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ කොරෝනා මර්ධන ඒන්නත ලබන අගහාරුවාදා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව බෙල්ජියමේ සිට ආනයනය කරනු ලැබු ඒන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් ගෙන්වා…

මැරඩෝනා සමුගනී..!
නවතම විදෙස්

මැරඩෝනා සමුගනී..!

ආජන්ටිනාවේ විසූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ක්‍රීඩකයෙකු වූ ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ හදිසි හෘර්ධභාදයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී මියගොස් ඇති බව ඔහුගේ නීතීඥවරයා විසින් සනාථ කර…

ජෝ බයිඩන් වැඩ අරඹයි !
විදෙස්

ජෝ බයිඩන් වැඩ අරඹයි !

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පිළිනොගනමින් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඉවත් වී නිහඩව කටයුතු කරමින් සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට බල සංක්‍රාන්තියකට තම කැමැත්ත පළ කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර…

රුසියාවේ ජනාධිපතිටත් මුක්තිය !
විදෙස්

රුසියාවේ ජනාධිපතිටත් මුක්තිය !

ජනාධිපති වැලදිමිර් පුතින් 2000 වසරේ සිට අඛන්ඩව රුසියාවේ ඡනාධිපති ධුරය හොඹවනු ලබයි. ඔහුගේ වර්තමාන ධුරකාලය අවසන් වන්නේ 2024 වසරේ දී වන අතර මේ වන විට ඔහු ධුරකාලය 4ක් ජානාධිපති ධුරය දරා තිබේ. ඒමෙන්ම, අවශ්‍ය නම්…

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
විදෙස්

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම…

දකුණු ආසියානු ‘නෙළුම’ කමලා හැරිස්
විදෙස්

දකුණු ආසියානු ‘නෙළුම’ කමලා හැරිස්

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා…

බහරෙන් රජු මිය යයි
විදෙස්

බහරෙන් රජු මිය යයි

1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස…

එක්සත් ජනපද ජනාධිපතිවරණය: කලබල මැද  බයිඩන් තවදුරටත් පෙරමුණට
නවතම විදෙස්

එක්සත් ජනපද ජනාධිපතිවරණය: කලබල මැද  බයිඩන් තවදුරටත් පෙරමුණට

එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක්…