‘යුක්තිය’ අතිසාර්ථකයි – පෙරේදා පමණක් 2121 ක් දැලේ…
රටට මහත් ව්‍යසනයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින් විනාශ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පෙරේදා (17 වැනිදා) සිට ආරම්භ කළ දැවැන්ත…