නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය
පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන…

























