හොඳටම කළේ අපි ද?
දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී…
දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී…
නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…
තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…
සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.…
පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන්…
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන්…
-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට…
මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes