මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන කතාව බොරුවක්?
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට අදාලව ඉදිරියේදී යම් සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අද (18) දින මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි. එම පුවතට අනුව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…

























