නිදහසේ අද අර්ථය – මහේෂ් හපුගොඩ
නිදහස් උත්සවේ අර්ථය මණිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මනින්න ඕනි ඒකට දුන්න අර්ථය…
නිදහස් උත්සවේ අර්ථය මණිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මනින්න ඕනි ඒකට දුන්න අර්ථය…
බළපිටිය මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් කිහිපදෙනෙකුට විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස මීටියාගොඩ පොලීසිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අදාළ පොලිස් පණිවුඩවල තමන්ව කැඳවීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොතිබීම…
උතුර සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින දුක්ගැනවිලි, අසාධාරණයන් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාව සඳහා ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ඊයේ (04) කිලිනොච්චියේ…
මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම් සිංහල බෞද්ධ කේන්ද්‍රීය නිදහස් සැමරුමක් වෙනුවට පොදුවේ හැම ජාතියක්ම නියෝජනය වෙන විදියට ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා…
නිදහස් දිනය යනු, ලංකාව හෙවත් සිලෝන්හි සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බිහි වූ දිනයයි. මැයි 18 යනු, ශ්‍රී ලංකාවට එරෙහි දෙමළ ඊලාම් අභියෝගය පරදවා ශ්‍රී ලංකාව ජයගත් දිනයයි. 2022 ජුලි 9 යනු, පරිවර්තනය…
වත්මන් ආණ්ඩුව බලයට පත් වීම සදහා විවිධ පාර්ශවයන්ටද පොදු ජනතාවටද නානාවිධ විවිධ පොරොන්දු ලබා දුන්හ. ඒවා එකිනෙක ගැටුණද එක් එක් ක්ෂේත්‍රයන්ට ගැටුණද එම පොරොන්දු පවත්වාගෙන යාමට නායකත්වයක් නොමැති වූ මැද පන්තියට නායකත්වය දුන් ජාජබ මැද…
අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා. දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු…
රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික වර්ෂාවෙන් හා ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්විය. දැන්, නැවත ගොඩනැගීම ද අසමාන ය. මේ නිසා, මලයියාහ දෙමළ…
මම 1989 මැයි මස සිට 1992 අග භාගය දක්වා කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවේ සිටියෙමි. එම කාලයෙන් මාස 13ක් පමණ මා රඳවා තබා තිබුණේ, මාතර එළියකන්ද ප්‍රදේශයේ, දැනට කතෝලික දේවස්ථානයකට හිමි, කඳු මුදුනක…
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජයග‍්‍රාහකයන් විසින් නිර්මාණය කර ඔවුන් විසින් නායකත්වය දෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිට බ්‍රෙට්න් වුඞ්ස් (Bretton Woods) සම්මුතිය දක්වා පැතිරුණ ආයතන විශාල ප‍්‍රමාණයකි. බටහිර ලෝකයේ මූලෝපායික සහ ආර්ථික ආධිපත්‍යය ආරක්ෂා වන පරිදි…
අචලා සෙනෙවිරත්න, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ හර්ශණ ජයරත්න: නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස දි නීතිඥ හර්ශණ ජයරත්න ට පහරදීම පැහැදිලිවම බොහොම බරපතල තත්වයක්. තමන් කැමති ඕනෑම සේවාදායකයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න…
රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි. ජනාධිපතිවරුන් ධූර කාලයෙන් පස්සෙ හිරගෙදර හෝ මහපාරෙ හෝ බල්ලන්…
වෛද්‍ය නොසැලකිල්ල (Medical Negligence): අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ පූර්ණ විශ්වාසයකින්. හැබැයි ඒ විශ්වාසය කඩවී, වෛද්‍යවරයාගේ හෝ රෝහලේ නොසැලකිල්ල නිසා ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට හානියක් වුණොත්, ඔබට නිහඬව ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සාධාරණය සහ වන්දි…
ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව...............’’ කටයුතු කිරීමකි.…
අද කාලයේ සමාජ මාධ්‍ය හරහා ඕනෑම දෙයක් ඉතා වේගයෙන් පැතිරෙනවා. නමුත් ඔබ දන්නවාද? යමෙකුගේ පෞද්ගලික හෝ නිරුවත් ඡායාරූප ඔවුන්ගේ කැමැත්තකින් තොරව (Non-consensual Intimate Imagery) සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හෝ බෙදා හැරීම ශ්‍රී ලංකාවේ…
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසෙන…
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා වාර්තා වූ නීපා වෛරස් ආසාදන තත්ත්වයකින් පසු, රට පුරා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා බලධාරීහු දැඩි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම මස මුලදී සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට නීපා වෛරසය…
2025 වසරේ දී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය…
මානව හිමිකම් උල්ලංඝනය කරමින් පුද්ගලයන් වධ බන්ධනයට ලක් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සතු අඳුරු ඉතිහාසය තැනින් තැන යළිත් ක්‍රියාත්මක වන බව පසුගිය දිනවල දැකගත හැකි විය. එලෙස මානව හිමිකම් නොතකමින් පොලිසිය ක්‍රියා කිරීම හේතුවෙන්…
අගමැතිවරුන් සිව් දෙනෙකු, ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු ඇමතිවරු රැසක් ඔවුන්ගේ ලිංගික රැචි අරුචිකම් නොතකා ඉහළම මනාපයෙන් ඉහළ තනතුරු සඳහා පත්ව ඇත. ඔවුන් සිය ධූර කාලයන්හි දී කළ කී දෑ මිස වෙනත් කිසිවක් මිනිසුන්ට වැදගත් වූයේ ද නැත.…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ, සාධාරණ යුක්තිය ක්‍රියාමාලාවේ (Fair Justice Campaign) නිවේදනයකි. බලංගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සාධාරණ යුක්තිය මෙහෙයුම සිය…
පසුගිය මාස 15 තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් ඕනෑම ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට වඩා උතුරු පළාතට සංචාරය කර ඇත. මේවා කෙටි සංචාර නොවේ. පසුගිය සතියේ ඔහුගේ අවසන් යාපනය සංචාරය වූයේ, අස්වැන්න නෙළීම සහ නව…
බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම…
අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක්…
1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ දිවයිනේ සියලු ළමා අපයෝජන නඩු නියාමනය කිරීමයි. නමුත්, ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඉල්ලූ තොරතුරු තමන්ගෙ "සන්තකයේ, භාරයෙ සහ පාලනයෙ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes