මහ පාරේ යකා නැටුපිස්තෝල රාලහාමි | Police Torture
https://youtu.be/eOt4lm1GcgU
https://youtu.be/eOt4lm1GcgU
විවිධාකාර ගිනස් වාර්තා සිය දහස් ගණනක් ඇති බව අප දනිමු. මෙයින් බොහෝ වාර්තා එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම යම් යම් පුද්ගලයන් විසින් ගත් උත්සාහයන්ගේ ප්‍රථිපලයන්ය. එසේ නොවන අනෙක් ඒවාද, එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම නොකලද, වාර්තාවක් බිහිවීමේ…
පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්‍රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි.…
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති…
බැඳුම්කර සල්ලි ගෙවන්න බැරි බවට ආපු බිය නිසා බැඳුම්කර ගත්ත ග්‍රීක් බොන්ඩ් එක අවස්ථාවේ සිද්ධ කළා වගේ 50%කට වඩා අඩු මිලට ද්වීතීය වෙළෙදපොලේ බැඳුම්කර ටික විකුණූ බවත්, එම බැඳුම්කර ලබාගත්තේ ශ්‍රී ලංකා මහ බැංකු විගණන…
භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම්…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය කාලයේ සෑහෙන්න දවසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කාපට් පාරේ ටයර් එකක් පිළිස්සීම මගින් පොදු දේපලකට අලාභ හානී කළා කියන චෝදනාව නිසා. ඔබට මතක නම් අපි පොදු දේපලවලට අලාභ හානි…
පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන…
2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත. මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ…
රාජකාරියේ නිරතව සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන්…
ඉන්ධන අර්බූදය නිසා ඉදිරියේදී පැය හතරක කාලයක් විදුලිය සිඳලනු ලැබුහොත් ජල සැපයුමටද බාධා පැමිණිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ යම්…
නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන්…
'මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට…
තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජ හඬක් නැඟූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල්…
ඊයේ රටේ රාළ ලියපු " රජාසන කතාවෙන් පසු කතාව " ලිපියෙන් කිව්වේ ජනාධිපතිතුමාට අදින් පස්සේ මුහුණ දෙන්න වෙන අභියෝග තුනක් ගැන. එකක් තමයි දවස ගානේ බුර බුරා නැඟෙන ජනතා විරෝධය, අනික ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන…
හැම ආර්ථික විශේෂඥයාම ණය ගෙවීම කල් දමාගන්න යැයි ඉල්ලීම් කරද්දී හදිස්සියෙන් ගෙවා දමන්නට හදන ඇ.ඩො. මිලියන 500ක සංවර්ධන බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ සහ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප උප සභාපති ආචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
ඉන්ධන නැව් හතරක් කොළඹ වරායට පැමිණ තිබුණත් එම නෞකා තුළ තිබෙන ඉන්ධන රට තුළට ගැනීම සඳහා ඩොලර් නැතිබව වාර්තාවෙන අතර එනිසා ප්‍රමාද ගාස්තුද විශාල වශයෙන් ගෙවන්න වෙනු ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඉන්ධන…
(විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම) සම්භාවනීය හන්ගේරියානු සිනමාවේදී බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත් The Turin Horse නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන්…
ඉදිරි කාලය තුළ විදුලි සැපයුම මෙන්ම ඉන්ධන සැපයුමද නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව දැනගන්නට ලැබේ. විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී පැය හතරක පමණ කාලයක් විදුලිය විසන්ඳි…
මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට…
ආසාදිතයන් 182කගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් එම සාම්පල 160ක ඔමික්‍රෝන් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‍යේෂනයකින් අනාවරණය වෙයි. මෙම නියැදිය අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනබව සමාජ…
https://youtu.be/sRnMn_xBqQY
ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන්…
https://youtu.be/5D4l_K1F9Gg
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes