Author: Arachchi
මිනිස්සු තමන්ගේ නිදහස තේරුම් ගත්තු දවසට “වදහිංසාව” සමාජෙන් තුරන් වේවි – නීතිඥ ජනක එදිරිසිංහ
https://youtu.be/LjExN8vm5b4
විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි. මෙහි දක්වා ඇති නිවාස ඒකක සබඳතා සංඛ්‍යාව තාක්ෂණික…
විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා
පසු ගිය අප්‍රේල් මාසය, යුද තත්ත්වයේ ඉක්මන් වෙනසක් සිදු නොවිය හැකි තත්ත්වයක් යටතේ, ලංකාවේ විදේශ අංශය තුළ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර දසුනක් සේ සලකන්න පුළුවන්. අප්‍රේල් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර්…
ප්රාග්ධනය නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිද? | වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන
https://www.youtube.com/watch?v=YHTXAtuAOZg
ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා කියන්නේ එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
https://www.youtube.com/watch?v=8Xp35ZCd7IY
ව්‍යවසායකත්වය කාලීන අවශ්‍යතාවයක් වන්නේ ඇයි? | පිලිප් දිසානායක
https://www.youtube.com/watch?v=t0j_8yYBZc0
මේ වන විට පෙන්වමින් සිටින්නේ අනුර පාලනයේ ගමනක අවසානයද?
අනුර පාලනය දිගින් දිගටම පෙන්නුම් කල පාලනමය පරස් පරයන් අනුර පාලනයේ ගමනක අවසානය යයි කියන්නට තරම් ප්‍රමානවත් වුයේ නැත. නමුත් පාලනයේ දේශපාලන සංස්කෟතිය අරබයා මේ වන විට පෙන්නුම් කරන පරස්පරතාවය පාලනයේ legitimacy එක පිලිබදව බරපතල…
රජුන් එපා! : NO KINGS – මහේෂ් හපුගොඩ
නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තුලින්ම ගොඩනැගුණු වැඩවසම් රජෙක් සහ අත්තනෝමතික ඒකාධිපතියෙක් එපා යන තේමාව සහ නව ඇමෙරිකන් සංක්‍රමණ ප්‍රතිපත්ති සහ පොලිස් කඩාවැදීම් වලට විරෝධය පළකරමින් NO KINGS (රජුන් එපා!) තේමාව යටතේ තුන්වැනි වරටත් සංවිධානය කරන…
“හෝමූස්” වැසුවොත් භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
-BBC- ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ද…
“අස්වැසුම” දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි!
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාබී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ සුදුසුකම්…
අපරාධය මානව හිමිකම් හා නීතිපති.
එක් දරු මවක් වූ ඇය ගර්භාෂයේ ශල්‍ය කර්මයක් සඳහා අතුලත් වී සිටියේ ගාල්ලේ එක්තරා පෞද්ගලික රෝහලකටය. ශල්‍ය කර්මය අවසන්ව නිවස බලා ගිය ඇයට ඇති වූයේ දැඩි උදාරාබාධායකි. ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ඇයව වහාම නැවත එම…
යුක්තිය ඉල්ලන මවක්: උරුම ඉඩමට යාමට මාර්ගය වසා දැමූ බවට චෝදනා!
ආණමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ක් වන මවක් තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමට ප්‍රවේශ වීමට ඇති එකම මාර්ගය වසා දැමීම හේතුවෙන් බරපතළ අසාධාරණයකට ලක්ව සිටින බව වාර්තා වේ. ධර්මපාලය, කැරකොප්පුව අසල ඉහළබැම්ම යාය ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එම්. නන්දාවතී…
තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?
මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ…
ගෝලීය ගැටුම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරණම | මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන
https://youtu.be/feZYmmgHbww
මේක “බුද්ධිය හා බක්තිය” අතර ගැටුමක්! – මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග
https://youtu.be/nVjc_eaRc6I
“හෝමූස්” දිගටම බාදාවක් උනොත්, පොහොර මිල ඉහල යා හැකියි! – මහාචාර්ය රොහාන් සමරජීව
https://youtu.be/QTNzZSbvMV0
ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද “කොළඹ කතිකාව 01” සංවාද මාලාවේ සමාරම්භක කතිකාව මාර්තු 13 වන දින ප.ව. 3.30ට සන්ධාර කතිකා ආපනශාලාවේදී පැවැත්විණි. “ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?” යන තේමාව යටතේ…
“යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා” – ක්‍රිස්ටලිනා ජෝජිවා (IMF)
-ජේ.මුණසිංහ- මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කළාය. එම බලපෑම් අතර, * පළමුවැන්න ගෝලීය ඉන්ධන (තෙල් සහ ගෑස්) මිල ගණන් ඉහළ යෑමයි. මේ…
අනුරගේ ජනතාවාදය ඇස්බැන්දුමක් ද?
-මහේෂ් හපුගොඩ සමහර බුකියේ ඉන්න අය පෙරටුගාමීන්ට විසිවෙනි සියවස අතහරින්න කියනව. විසිවෙනි සියවසේ වමේ පරමාදර්ශ දැන් පරණයි කියනවා. ඒ නිසා එයාලටත් මාලිමාව වගේ 'මොඩ්' වෙන්න කියනවා. අලුත් විදියට වැඩකරන්න කියනවා. දැන් මේ යන පාරේම යන්න…
පොලිසිය බාරයේ තිබු ජංගම දුරකථනයට වංගු ගසමින් එය නැති වූ බවට බොරු පැමිණිලි බලෙන් ලියාගත් පමුණුගම පොලිසිය.
ඔහු පෙබරවාරි මාසේ 17 වෙනිදට අවුරුදු 18 ලැබූ තරුණයෙකි. පෙබරවාරි 02 වෙනි දින පාරේ ගමන් කරමින් සිටියදී "කුඩු දෙන්නද ආවේ" කියලා විහංග නිමේශ්ව පමුණුගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට අරගෙන මහජනතාව ඉදිරියේදී ඔහුව අඩ නිරුවත් කර පහර…
රාජවික්‍රමට රාජ්‍ය නොසැලකිල්ල නිසා අසාධාරණයක්.
එල්.වී.ඩී.ආර්.එස්. රාජවික්‍රම මහතා වයඹ පළාත් රාජ්‍ය සේවයේ අවුරුදු 25 ක් කටයුතු කර ඇති අයෙකි. ඔහු පවසන පරිදි වයඹ පළාත් රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ නිලධාරින්ගේ නොසැලකිල්ලට ඔහු නිරන්තරව ලක්ව ඇත. එම තත්ත්වයන් නිවැරැදි කර ගැනීමට ගන්නා…
රාජ්‍ය නිලධාරිනියගේ සැමියාටත් අස්වැසුම, නිළධාරිනියගෙන්ම පැමිණිල්ලක්!
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 142 වාදූරුප්ප ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රාජ්‍ය නිළධාරිණියකගේ ස්වාමි පුරුෂයා හට අංක 144 අම්බලන්තොට උතුර ග්‍රාම නිධාරී වසමේ ග්‍රාම නිළධාරී විසින් ඔහුගේ බලය අවභාවිතා කර අස්වැසුම ලබා දී ඇති බවට…
පිරිවෙන් යාමට ලබා දුන් ත්‍රී රෝද රථය හිමිනම කූට ලේඛන සකසා අලෙවි කරලා!
ඉමදුව පැඟිරි හේන තියඹර හේන පදිංචි චන්ද්‍රා හේවා විතාරණ විසින් තම ගමේ විහාරස්ථානයෙහි, සාමණේර හිමිවරු පිරිවෙන්ට පයින් ගමන් කරන අයුරු දැක, අනුකම්පා සිතී, තම ත්‍රිරෝද රථය හිමිවරුන්ට පිරිවෙන් යාමට 2019 වර්ෂයෙහි ලබා දී ඇත. ටික…

























