2025 තුන් වන කාර්තුවේ බැංකු සහ මූල්‍ය සමාගම් වල වර්ධනයක්!
අවකාශය නවතම

2025 තුන් වන කාර්තුවේ බැංකු සහ මූල්‍ය සමාගම් වල වර්ධනයක්!

2025 වසරේ 3 වන කාර්තුව සඳහා Central Bank of Sri Lanka නිකුත් කර ඇති මූල්‍ය ශක්තිමත්භාවය පිළිබඳ දර්ශක (Financial Soundness Indicators) වාර්තාවේ ඇතුළත් ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශගත කළ හැක. මෙම වාර්තාව බැංකු අංශය සහ…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙළපොත්වල “Buddy.net” සබැඳිය: අධ්‍යාපනික, නීතිමය සහ ආර්ථික ඛේදවාචකයක්!
අවකාශය නවතම

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙළපොත්වල “Buddy.net” සබැඳිය: අධ්‍යාපනික, නීතිමය සහ ආර්ථික ඛේදවාචකයක්!

-අජිත් පැරකුම් ජයසිංහ- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා සම්පාදනය කරන ලද පෙළ පොතක, අන්තර්ජාල මූලාශ්‍රයක් ලෙස ‘buddy.net’ නම් වූ, පිරිමි සමලිංගික සේවා සපයන වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් වීම මේ වන විට…

පරණ කොපි එපා, නව කෙටුම්පතක් අළුතින්ම හඳුන්වා දෙන්න…
අවකාශය නවතම

පරණ කොපි එපා, නව කෙටුම්පතක් අළුතින්ම හඳුන්වා දෙන්න…

මේ වනවිට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම සහ මානව වර්ගයාට එරෙහි ත්‍රස්තවාදයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම රජයක ප්‍රමුඛ වගකීමක් බව දිනන දකුණ සාමුහිකය…

මාධ්‍යවලට බියවීම!
අවකාශය නවතම

මාධ්‍යවලට බියවීම!

- අජිත් පැරකුම් ජයසිංහ - මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ. මාධ්‍යවලට බම්බු ගහගන්නැයි කියා හරි දේ…

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!
අවකාශය නවතම

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මාසිකව පවත්වන්නට සැලසුම්කර ඇති සිනමා දර්ශනයේදී මෙවර තෝරාගෙන තිබුණේ විසාකේස චන්ද්‍රසේකරම්ගෙ "32: වධකයාගේ පුනරාගමනය" වාර්තා චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවෙ පැවති සිනමා දර්ශනය අවසානයේ සංවාදයක් පැවතුණා. එහිදී අවධානය යොමු නොවු…

යෝජිත PSTA සහ පෞද්ගලිකත්වය : ඔබට, මට සිදුවිය හැක්කේ කුමක්ද?
අවකාශය නවතම

යෝජිත PSTA සහ පෞද්ගලිකත්වය : ඔබට, මට සිදුවිය හැක්කේ කුමක්ද?

- සම්පත් සමරකෝන් - පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම්වල මූලික-වැදගත්ම කොටස්වලින් එකකි; එය නිදහස් චින්තනයේ, විවේචනාත්මක අදහස් ගොඩනැගීමේ සහ අධිපති බලයට එරෙහිව නිදහස වෙනුවෙන් වන කතිකාවට/ ක්‍රියාකාරීත්වයට මුළික පදනමක් සපයයි. රාජ්‍යයක් හෝ බලධරයෙක් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය මර්දනය කිරීමට…

“ඩිට්වා”දේපල හා ආර්ථික පාඩුව ඩොලර් බිලියන 4 ඉක්මවයි! – GRADE
අවකාශය නවතම

“ඩිට්වා”දේපල හා ආර්ථික පාඩුව ඩොලර් බිලියන 4 ඉක්මවයි! – GRADE

නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුළි කුණාටුව, ගොඩනැගිලි සහ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදු කර ඇති බව අද නිකුත් කරන ලද ලෝක බැංකු…

ස්වභාවික ආපදාව වලට ලක්විය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට – මහාචාර්ය නිශාන් සකලසූරිය
නවතම විශේෂාංග

ස්වභාවික ආපදාව වලට ලක්විය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට – මහාචාර්ය නිශාන් සකලසූරිය

නාය යාම කියන්නේ අතිශය ස්වභාවික සංසිද්ධියක්. මේකෙන් වෙන්නේ එක තැනක තිබෙන පස් තව තැනකට ගොඩ ගැසීම. නාය ගිහින් තමයි සමහර තැනිතලා සහ මිටියාවත් හැදිල තියෙන්නෙ. නමුත් මේ නාය යාම් සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉක්මන් වෙන්න…

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද?
අවකාශය නවතම

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද?

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අප‍ට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි. එහෙත් නොවැම්බර්…

පාරේ අයිතිය කාටද? නීතිය දැන ගනිමු!
අවකාශය නවතම

පාරේ අයිතිය කාටද? නීතිය දැන ගනිමු!

හන්දියක් හන්දියක් ගානේ "ත්‍රීවීල් පාර්ක්" ද? "පොලීසියෙන් අවසර දීලා" කිව්වට මහජන පාරේ තනි අයිතිය ඔවුන්ට ගන්න පුළුවන්ද? හන්දියක වාහනයක් හරවන්න යනකොට පාර අයිනේ පේළියට ගාල් කරලා තියෙන ත්‍රීවීල් නිසා පාර පේන්නේ නැතුව ඔබ අපහසුතාවයට පත්…

ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම!
අවකාශය නවතම

ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම!

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා…

විදුහල්පතිගේ පහරදීමෙන් දින අටක් රෝහලේ සිටි පාසල් සිසුවෙකුගේ පැමිණිල්ලක් සූරියවැව පොලිසිය මග හරී…!
අවකාශය නවතම

විදුහල්පතිගේ පහරදීමෙන් දින අටක් රෝහලේ සිටි පාසල් සිසුවෙකුගේ පැමිණිල්ලක් සූරියවැව පොලිසිය මග හරී…!

සූරියවැව ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් සිදුකළ අමානුෂික දඬුවමක් හේතුවෙන් දින අටක් තිස්සේ සිය දරුවාට රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් සිදුකළද සූරියවැව පොලිසිය විසින්ද මෙතෙක් එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් ඉටු…

මාධ්‍ය නිදහස උල්ලංඝනය සහ තොරතුරු අයිතිය යටපත් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහා නතර කරනු!
අවකාශය නවතම

මාධ්‍ය නිදහස උල්ලංඝනය සහ තොරතුරු අයිතිය යටපත් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහා නතර කරනු!

රජය විසින් මාධ්‍ය මර්දනය සඳහා ගනිමින් සිටින පියවරයන් සහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්දයෙන් සිය කනස්සල්ල පල කරමින් "අයිතිය උදෙසා…

සත්‍යය දඩයම් කරන ‘හංවඩුව’: ‘ව්‍යාජ පුවත්’ යනු ඇත්තටම පුවත් ද?
අවකාශය නවතම

සත්‍යය දඩයම් කරන ‘හංවඩුව’: ‘ව්‍යාජ පුවත්’ යනු ඇත්තටම පුවත් ද?

-සම්පත් සමරකෝන්- වචනවල බලය සහ අර්ථයේ ප්‍රචණ්ඩත්වය වර්තමාන ශ්‍රී ලංකාවේ සහ ලෝකය තුළත් දේශපාලන සංවාදවල සැලකිය යුතු අන්දමින් භාවිතා වන වචනවලින් එකක් වන්නේ “ව්‍යාජ පුවත්” (Fake News) යන්නයි. දේශපාලන නායකයින්ගේ මාධ්‍ය සාකච්ඡාවල සිට සමාජ මාධ්‍ය…

මාධ්‍ය ආයතන සඳහා රජය මුදා හැර ඇති මර්දනයට මාධ්‍ය සංගම් විරෝධය!
අවකාශය නවතම

මාධ්‍ය ආයතන සඳහා රජය මුදා හැර ඇති මර්දනයට මාධ්‍ය සංගම් විරෝධය!

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොල පොලීසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ හා…

ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි…
අවකාශය නවතම

ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි…

ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව වෙනස් වෙන්නේ කොහොමද? 2024 දළ දේශීය නිෂ්පාදිතය සහ පසුගිය සංගණනයේ ජනගහණ දත්ත අනුව, ලංකාවේ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය මේ සමඟ…

“දිත්වා” අස්සේ ණය කප්පාදු සිහින: රට යළිත් බංකොලොත් මාවතටද?
අවකාශය නවතම විශේෂාංග

“දිත්වා” අස්සේ ණය කප්පාදු සිහින: රට යළිත් බංකොලොත් මාවතටද?

- අජිත් පැරකුම් ජයසිංහ -  2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwa) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ජීවිත හා දේපළ හානිය හමුවේ, මෙරට විදේශ ණය වහාම කපා හරින ලෙස (Debt Cut) ජෝසෆ් ස්ටිග්ලිට්ස්…

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය
අවකාශය ආර්ථික

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය

මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන…

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සඳහා ජනතා යෝජනා ඉල්ලයි!
අවකාශය නවතම

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සඳහා ජනතා යෝජනා ඉල්ලයි!

2026 වසරේ පෙබරවාරි 28 වන දිනට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පසුගියදා…

“දිට්වා” ශ්‍රී ලංකාවට කල හානිය ඩොලර් බිලියන 4.1ක්.
අවකාශය නවතම

“දිට්වා” ශ්‍රී ලංකාවට කල හානිය ඩොලර් බිලියන 4.1ක්.

-BBC- ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බව අද (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින්…

‘කොළඹ මහනගර සභාව’ මෙතැනින් කොයිබටද?
අවකාශය නවතම

‘කොළඹ මහනගර සභාව’ මෙතැනින් කොයිබටද?

විධිමත් ලෙස මහනගර සභාවක් ගොඩනංවන ලද ආසියාවේ තෙවැනි රාජ්‍යය ශ්‍රී ලංකාව. එහෙම හැදුව මහනගර සභාව තමයි කොළඹ මහනගර සභාව. ඒ 1865 දි. ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 1947. එහෙම බැලුවම පළාත් සභා වැනි දෙවැනි ස්ථරයේ…

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම – ජෙහාන් පෙරේරා

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක, හානියට ලක් වූ ප්‍රදේශවලට පෞද්ගලිකව ගොස් ශක්තිමත් නායකත්වයක් පෙන්නුම් කර ඇත. ඔහු ජනතාව හමුවී,…

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු!
අවකාශය නවතම

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු!

- අජිත් පැරකුම් ජයසිංහ - සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියගේ කතාව මට නම් වැදගත් වෙන්නෙ ඒක උස්සන් යන අය නිසායි. මොකද, ලංකාවේ පාසල්වල සිට ආණ්ඩුව දක්වාම ඉන්නෙ උද්ධච්ඡ නායකයො. ඒවායෙ තියෙන්නෙ පක්ෂ, ඥාති, මිත්‍ර සංග්‍රහ. ඒවා…