දරුවන්ට ආරක්ෂාවක් නැති “ජාතික ආරක්ෂාවෙන්” පලක් නෑ – නීතිඥ අචලා සෙනවිරත්න
දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වරක් ළමා අපචාරයක් සිදු වන ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයක් වෙන් නොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී දරුවන් ප්‍රධාන…























