20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම්…






















