නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.
මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය. මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට…

























