නඳුන් චින්තක වෙනුවෙන් මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා අද ගන්න යන තීරණය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රකාශයට පත්කරන ලද එහි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. එහෙත්, එය ඉටු නොකරන ලද පොරොන්දුවකි. මින් පෙර,…

























