පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!
අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය…