පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…
අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ. මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාර හේතුවෙන් දෙමළ ජනතාව සිය ගණනක් මියගිය අතර දසදහස් ගණනකට තම නිවෙස්වලින් පළායෑමට…
ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස,…
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම වේලාවක සිදුවිය. මුස්ලිම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම…
කිසියම් රාජ්‍ය ආයතනයක් මහජන මුදල් වැය කර සිදු කරන කටයුත්තක් සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ඉල්ලා සිටින විට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු රාජ්‍ය ආයතන ප්‍රධානියකුට නීතිමය හිමිකමක් නොමැති බව අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් තොරතුරු දැනගැනීමේ ජනතාව…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්බන්ධයෙන් මේ වන විට නැවතත් කතාබහක් මතු වී ඇත්තේ, ජූලි 20 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම සංවිධානය බව පවසමින් පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වීමත් සමග ය. එහිදී එම…
ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව (Smart Drain) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් “2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය” හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන 19 දින දිවයිනට පැමිණියාය. වැසි දිනවල නගර ආශ්‍රිතව කාණු පද්ධති,…
පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. “පොලිස් නිලධාරීන්ගේ…
ඉන්දියාවේ විප්ලවීය විනිසුරු කේ.චන්දෘ කියන්නෙ ලෝක නීති ක්ෂේත්‍රයේ බිහි වූ විරළ චරිතයක්. මනා ආදර්ශයක්. සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපටයක් වන Jai Bhim (2019) චිත්‍රපටය හැදුනේත් ඔහුගේ ජීවිතය ඇසුරින්. ඔහු විනිසුරුවරයෙක් වෙන්න කළින් නීතීඥයෙකු ලෙස ගෙවූ ජීවිතය තමයි…
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…
ජනාධිපති සමාව ලැබීමට සුදුසු නොවන පුද්ගලයකු හට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් විවෘතව කතා කිරීමට උදය ආර්. සෙනවිරත්න සුදානම් බව දැන සිටියේ නම් ඔහු ඇසු දුටු සාක්ෂිකරුවෙක් ලෙස කැඳවන්නට තිබුණේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ…
මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු…
ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් යුක්තිය ඉටු කිරීමට බොහෝ කාලයක් ගත කරන බව කවුරුත් දන්නා කරුණකි.. මෙම ගැටලුව බොහෝ විට "නඩු ප්‍රමාදය" ලෙස හැඳින්වේ. විශේෂයෙන් දුප්පත් සහ ග්‍රාමීය ප්‍රජාවට අයත් ජනයා සම්බන්ධ නඩු අවසන් වීමට වසර…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. එමගින් කොමිසම පවසා සිටින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දෙන…
ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන…
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto,…
යුක්තිය අහිමිව වසර 25ක්, ශ්‍රීයාණි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුව ඇසුරෙන් ශ්‍රී ලංකාවේ පවතින අධික නඩු ප්‍රමාදය හා කෲර හා අමාණුෂික වදහිංසාව වැලැක්වීමට එරෙහි යන්ත්‍රණයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබදව ජීවමාන අත්දැකීම් සමගින් පැවැත්වෙන මහජන සංවාදය අද සවස…
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත්…
ආදායම් බද්ද, උපයන විට ගෙවීම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව මෙරට ජනතාවට ගෙවීමට ඇති බදු වර්ග ගණනාව අතරට තවත් බද්දක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව සූදානම් වෙයි. ඒ, Property Tax…
2025 මාර්තු සිට RTI කොමිෂන් සභාව (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව) සදහා තවමත් සභාපතිවරයෙක් පත්නොකිරීම පිළිබදව දැඩි අප්‍රසාදය පලකරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. අදලා නිවේදනය පහත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ…
මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට…
රටේ මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට රජය පසුගිය වසර දෙක ගතකර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ විවෘතව කටයුතු කිරීමෙන් සහ අල්ලස් කොමිසම, පොලිසිය සහ උසාවිවලට ඔවුන්ගේ රාජකාරි ස්වාධීනව සිදුකිරීමට ඉඩදීමෙන්, රජය අන්තර්ජාතික හවුල්කරුවන්…
අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. ලංකා ඉතිහාසයේ එවැනි සිදුවීමක්…
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගත් තරුණයෙක් මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටී. මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයෙකු දෙහිවල පොලිසිය…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අපි පොලිසියේ කාන්තා වෘත්තිකයන් ප්‍රවර්ධනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes