රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි – අධිකරණ අමාත්‍ය
විශේෂාංග

රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි – අධිකරණ අමාත්‍ය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු අංශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පර්යේෂණ නිලධරයන්, ලේකම්වරුන් සහ යතුරු ලේඛක නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර එහි ආරාධිත දේශනය සිදුකරමින්…

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි
නවතම

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි

රෝහල්ගතව සිටින චාමර වීරසිංහගේ සුවදුක් බැලීමට මේ වන විට විශාල පිරිසක් රෝහලට පැමිණෙමින් සිටින බවට වාර්තා වෙයි. රෝහල් ප්‍රකාශකයින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිනෙන ලෙසයි.…

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි
නවතම

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි

“සියලුම ප්‍රජාවන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ඇතිකිරීම” සඳහා යැයි ප්‍රසිද්ධියට පත් කොට ඇති “හිමාලයා ප්‍රකාශනය” නම් ලියවිල්ල, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති…

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම
නවතම

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම

වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක්…

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්
නවතම

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්

2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය. එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබුණු…

නිර්මාණ කෘති සහ නිර්මාපකයන් අපරාධ නීතියෙන් වියුක්ත කිරීම – ශක්තික සත්කුමාර
අවකාශය විශේෂාංග

නිර්මාණ කෘති සහ නිර්මාපකයන් අපරාධ නීතියෙන් වියුක්ත කිරීම – ශක්තික සත්කුමාර

පසුගිය දා පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව සියලුම කලාකරුවන්ගේ, නිර්මාණකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ, නීතිවේදීන්ගේ සහ මධ්‍යස්ථ මත දරන්නන්ගේ අවධානයට සහ සාකච්ඡාවට බඳුන් විය යුත්තක් බව සිතමි. එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ නිර්මාණ කෘති…

ශානි ඊළඟ තාජුඩීන් විය යුතු ද?- ගාමිණි වියන්ගොඩ
විශේෂාංග

ශානි ඊළඟ තාජුඩීන් විය යුතු ද?- ගාමිණි වියන්ගොඩ

ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඩීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය තුළ තිබී හමු විය. එම සිද්ධිය වාර්තා කරමින් මාධ්‍ය කියා සිටියේ අධික වේගයෙන් රිය…

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට
නවතම

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව රොෂාන් රණසිංහ සතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාවත් වාරිමාර්ග අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි වෙතත් ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමයක්
නවතම

සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමයක්

හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බන්ධනාගාරය දැනට පවතින වැලිකඩ සිරගෙදර මෙන් හතර ගුණයක් පමණ විශාලව නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට සූදානම් බවත් එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු…

විල්වත්තේදී රේල්ලුවට වූ පාඩුව අය කරගන්න නඩු මඟට
නවතම

විල්වත්තේදී රේල්ලුවට වූ පාඩුව අය කරගන්න නඩු මඟට

විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී සිදු වූ අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු අලාභය අය කරගැනීමට අදාළ නෛතික පියවර ගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරි වජිර සමන් පොල්වත්තේ මහතා පුවත්පතකට පවසා ඇත. රාජ්‍ය දේපළකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන…