ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF එකෙන් අහලා වැඩක් නෑ හඳුන්නෙත්ති ඒක තේරුම් ගත යුතුයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF එකෙන් අහලා වැඩක් නෑ හඳුන්නෙත්ති ඒක තේරුම් ගත යුතුයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විමසිය යුත්තේ අදාළ ණය හිමියන්ගෙන් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොවන බව තේරුම් ගැනීමටවත් සුනිල් හඳුන්නෙත්තිට ප්‍රායෝගික දැනුමක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. සිරිකොත පක්ෂ…

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තය
නවතම විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තය

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබේ. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

IMF දෙවන සමාලෝචනය අද
නවතම විශේෂාංග

IMF දෙවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙයි. මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. එමෙන්ම සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන…

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්
නවතම විශේෂාංග

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කරයි. යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල්…

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට
නවතම විශේෂාංග

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි. 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වෙයි. ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල්…

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”
අවකාශය නවතම

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර 442 ක් පමණ ඈතින් තිබූ උතුර…

තොරතුරු කොමිසමේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පෙත්සමක්
නවතම

තොරතුරු කොමිසමේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කර තිබූ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව සොයා නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම…

බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට අවහිර කරන්නේ කව්ද ? – මුගුණුවටවන සිද්ධත්ත හිමි
විශේෂාංග

බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට අවහිර කරන්නේ කව්ද ? – මුගුණුවටවන සිද්ධත්ත හිමි

සම්බුද්ධ ශාසනයේ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අදාලව සළකා බැලීමේ දී සුවිශේෂ වන්නේ එය ලංකාවාසීන්ගේ ලෝකෝත්තර විමුක්ති මාර්ගයක මූලික පදනම ස්ථායි කරගැනිමට ලබාදෙන දායකත්වයෙහි වැදගත්කම මත පමණක්ම නොවේ. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය පමණක් නොව සමාජයේ…

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි
නවතම

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී. දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම තීරණයට එළඹ ඇති අතර එය ලොව සමිරිසි ප්‍රජාව වෙනුවෙන් ගත්…