දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…