සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා සිට නැවතත්.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ උත්තර නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ…