Tag: ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.
-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …
අවුරුදු 13කට යලි ඇසෙන ඩේවිඩ් අමරසිංහ ඝාතන නඩුව!
- පිලිප් දිසානායක - “අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව…
මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…
යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…
දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
https://youtu.be/PsX6m4iDMSw
පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක්…