තවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
https://youtu.be/mNdYEcw02LE
https://youtu.be/mNdYEcw02LE
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු…
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යෝජනා කරන සියලු පක්ෂ එකතුවූ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවී ඇතැයි වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි 08 දා හවස ශ්රීලනීපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති…
රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල, රෝගීන් සදහා ප්රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…
හැම ආර්ථික විශේෂඥයාම ණය ගෙවීම කල් දමාගන්න යැයි ඉල්ලීම් කරද්දී හදිස්සියෙන් ගෙවා දමන්නට හදන ඇ.ඩො. මිලියන 500ක සංවර්ධන බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ සහ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව…
වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය…
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes