පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..
කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…
කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…
ඉදිරියේදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක්…
දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්රෝ ප්‍රධානියෙක් 'අයිතිය' වෙබ් අඩවිය සමග…
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස්…
'මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ' සිව්දරු මවක් වුණ නිලූකා දිල්…
ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ…
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…
රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර…
තත්ත්ව පරීක්ෂණයේ දී නිසි ප්‍රමිතිය නොමැති බවට තහවුරු කළ ලිට්රෝ ගෑස් නැව් දෙක තුළ තිබෙන එම ප්‍රමිතිය නැති ගෑස් මේවනවිට ගොඩබාමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් අයිතිය වෙබ්…
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes