වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!
නවතම

වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු වු  වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එම සංගමයේ සභාපති නීතිඥ…

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු…

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?
නවතම

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා…

ජොනී මරන්න හදන කාක්කා කවුද?
නවතම

ජොනී මරන්න හදන කාක්කා කවුද?

හම්බන්තොට, තිස්ස වැවේ රොන් මඩ ඉවත් කර වැව  ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට පහුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව විදේශිය කණ්ඩායම් යොදවා වැවේ ප්‍රතිසංසකරණ කටයුතු කිරීම නිසාය. චීන යුද…

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නවතම

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

වදහිංසනයට ලක් වු මාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් පෝද්දල ජයන්තට පහර දුන් අය තවමත් නිදැල්ලේ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්  වලට අමතරව පහුගිය කාලේ…

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!
නවතම විශේෂාංග

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!
නවතම

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25…