ල.දු.දෙ සේවක පුරප්පාඩු 8000ක්
නවතම

ල.දු.දෙ සේවක පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි. එම ප්‍රමාණයට අමතරව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම යන සේවක සංඛ්‍යාව සහ රා.…

දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්
නවතම

දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්

මේ දිනවල නිතර සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…

ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා
නවතම

ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා

ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ  සඳහන් කළේ, මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක්…

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!
නවතම

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය…

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?
නවතම

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?

ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා…

අවුරුද්දට විශේෂ දුම්රිය නෑ
නවතම

අවුරුද්දට විශේෂ දුම්රිය නෑ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා කොළඹින් පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්…