මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.
අවකාශය නවතම විශේෂාංග

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…

ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර
නවතම විශේෂාංග

ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර

ආදරණීය ලාල් අයියාට දිගාසිරි.  තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර  ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…

ජාතිය, සංස්කෘතිය සහ චින්තනය
නවතම විශේෂාංග

ජාතිය, සංස්කෘතිය සහ චින්තනය

ජාතිකවාදය උපකල්පනය කරන්නේ අපට සංස්කෘතික සාපේක්ෂතාවාදය පසුකර යා නොහැකි බවයි. එනිසා 'ජාත්‍යන්තරවාදය' යනු අවලංගු අදහසකි. එමගින් ප්‍රායෝගිකව සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සිතන්න උත්සාහ කිරීමයි කියා ජාතිකවාදියා යෝජනා කරන්නේ මේ නිසාය. ජාතිකවාදියාට අනුව අපේ සිතීමේ…

හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!
නවතම විශේෂාංග

හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!

සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම…

කරුමක්කාර රටක කරුමක්කාර කතාවක ගොදුරක් වී මියැදෙමු ද?
නවතම විශේෂාංග

කරුමක්කාර රටක කරුමක්කාර කතාවක ගොදුරක් වී මියැදෙමු ද?

1982 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලද මාකේස් ඒ වසරේදීම තවත් විශිෂ්ට කෘතියක් ලීවේ ය. එහි නම වූයේ Chronicle of a death foretold යන්න හෙවත් කල්තියා දැනුම් දුන් මරණයක කතාන්දරය යන්නයි. මෙය ‘කරුමක්කාර…

“නාරි සූත්‍රය”
නවතම විශේෂාංග

“නාරි සූත්‍රය”

කාන්තා චරිත ගැන ලියැවුණු ආඛ්‍යාන කාව්‍ය මහනුවර - මාතර යුගවලදී, ප්‍රධාන වශයෙන් චූල සාහිත්‍යයේ බලපෑමෙන් පැතිර යන්නට විය. ඊට පෙර ලියැවුණු චිරන්තන කාව්‍ය ග්‍රන්ත බහුතරයක, බමුණු දැක්ම ක්‍රියාත්මක ව තිබිණි. ප්‍රධාන චරිතය කාන්තාවක් වීමත් සමඟ…

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්
නවතම සාකච්ඡා

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා…

පිදුරංගල ඉඳන් සීගිරිය දෙස බලන්න…!
නවතම විශේෂාංග

පිදුරංගල ඉඳන් සීගිරිය දෙස බලන්න…!

මොහාන් රාජ් මඩවලගෙ ලිවීමේ ශෛලීය,  අනිත් නවකතාකරුවන්ගෙ ලීවිම් ශෛලිය එක්ක සංසන්ඳනය කරද්දි සෑහෙන වෙනස්. නිතර පොත් කියවන කෙනෙක්ට ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන ලේඛන ශෛලිය අඳුන ගන්න හරි ඉක්මනට පුලුවන්. සන්නස්ගලගෙ භාෂාව වෙනස්. මොහාන් රාජ් මඩවලගෙ…

පැහැනද පහන් හි, සුනන්ද කිරණ
නවතම විශේෂාංග

පැහැනද පහන් හි, සුනන්ද කිරණ

සුනන්ද කරුණාරත්නගේ 'පැහැනද පහන්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මට හැඟුණේ සුනන්ද සෑහෙන තරම් පරිණත බවක් වෙත පිය නගමින් ඇති බව ය. මේ ඔහුගේ තෙවැනි කාව්‍ය කෘතිය යි. ඊට වඩා බොහෝ කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇති ඇතැම් කවීන්,…

ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ජීවිතයේ ඔයිල් පැල්ලම්,
නවතම විශේෂාංග

ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ජීවිතයේ ඔයිල් පැල්ලම්,

“ජීවිතයේ ඔයිල් පැල්ලම්” නම් නවකතාව අපේ සාහිත්‍ය රාජ්‍යයේ "ස්වර්ණ පුස්තකය" නම් සම්මානය දිනූ කෘතියක් නොවේ. ඒ නිසා මගේ සටහනේ එන සිරස්තලය බැලූ බැල්මටම සාවද්‍ය එකකි. නියම ස්වර්ණ පුස්තකවලට සම්මාන නොලැබී යාම පිළිබඳ උපමා කතාවක් ලෙස…