හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි ….!!
පුවත් විශේෂාංග

හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි ….!!

හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්. පිස්සුවෙන් වගේ. මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්.…

කොරා පිට අන්ධයා නැගීම
නවතම විශේෂාංග

කොරා පිට අන්ධයා නැගීම

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ…

හිරුණිකා අගමැති නිවස වටකරයි!
නවතම

හිරුණිකා අගමැති නිවස වටකරයි!

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ
නවතම පුවත්

සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ

සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි…

කෝප් කෝපා විපක්ෂෙට
නවතම පුවත්

කෝප් කෝපා විපක්ෂෙට

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ…

මේ අපි කියපු 21 නෙවෙයි, සජිත්/ නීතිඥ සංගමය විරෝධය දක්වයි
නවතම පුවත්

මේ අපි කියපු 21 නෙවෙයි, සජිත්/ නීතිඥ සංගමය විරෝධය දක්වයි

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද (23) දින ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වූජනාධිපතිවරයාගේ තටු කපන සංශෝධනයක් නොවෙන බව, මෙම සංශෝධනය ගැන සිය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ…

අද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!
නවතම විශේෂාංග

අද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!

(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව) ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද…

මම භාරගැනීමට සූදානම්…!
නවතම

මම භාරගැනීමට සූදානම්…!

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි. කෙසේවෙතත්,…

මා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක්වන්නේ නෑ
නවතම

මා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක්වන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ  ද සිල්වා  ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයි දැයි  බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇති වූයේ කෙසේදැයි…

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
නවතම විශේෂාංග

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…

හෙට මහින්ද යයි, ඩලස් එයි..?
නවතම

හෙට මහින්ද යයි, ඩලස් එයි..?

එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග…

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?
නවතම විශේෂාංග

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?

මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල
නවතම

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී…

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය
නවතම විශේෂාංග

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය

   ලබන සතියේ  පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම්  සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන…

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක්…

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!
නවතම

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!

වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ…