සම්මානලාභී දෙමළ මාධ්‍යවේදියාට ත්‍රස්ත පොලිසියෙන් පැය 4ක ප්‍රශ්න…
නවතම පුවත්

සම්මානලාභී දෙමළ මාධ්‍යවේදියාට ත්‍රස්ත පොලිසියෙන් පැය 4ක ප්‍රශ්න…

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ උපන් දිනය පිළිබඳ පුවතක් සහ ඔහුගේ ඡායාරූපයක් තුන් වසරකට ඉහත දී පළ කිරීම සම්බන්ධයෙන් උතුරේ පළවන ප්‍රමුඛ පෙලේ දෙමළ පුවත්පතක සම්මානලාභී මාධ්‍යවේදියකුගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න…

මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.
නවතම

මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…

අලුත්ම “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලැයිස්තුවේ ජනාධිපතිට තැනක්!
නවතම

අලුත්ම “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලැයිස්තුවේ ජනාධිපතිට තැනක්!

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ. පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ…

“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ
නවතම

“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ

තම බිරිඳ හා දොළොස් හැවිරිදි දරුවාගේ ආරක්ෂාව සැලසීමට මැදිහත් වන ලෙස වධහිංසාවටත් පොලිසියේ තර්ජනයටත් ගොදුරු වූ මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ. පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී…

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති
නවතම

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM

රත්නපුර, රක්වානේ භාග්‍යා අබේරත්න ගැන දැන් නොදන්නා කෙනෙකු නැත. ඇය එක රැයකින් ජනප්‍රිය තාරකාවක් විය. ඒ සිරස ලක්ෂපති වැඩසටහනේදී ඇය සිංහරාජයේ සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලයක් ගැන සෘජුව ප්‍රකාශ කිරිම නිසාය. මේ නිසා ඇයට පරිසරවේදීන්ගේ,…