පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!
නවතම

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!

මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත් වීමට…

සමන්තා පවර් ජනපති හමුවෙයි
නවතම

සමන්තා පවර් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එනම් ජනාධිපති කාර්යාලයේ දී හමුව සිදුව ඇති අතර, ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා…

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි
නවතම විශේෂාංග

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම
නවතම විශේෂාංග

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම

- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…

මෙරට මන්ත්‍රී දරුවන්ට මන්දපෝෂණය නෑ – වාසුදේව
නවතම

මෙරට මන්ත්‍රී දරුවන්ට මන්දපෝෂණය නෑ – වාසුදේව

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් එය පුදුම 7න් එකක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් තුල හොඳ ආර්ථික…

UNHRC යෙන් ලංකාවට රතු නිවේදනයක්
නවතම

UNHRC යෙන් ලංකාවට රතු නිවේදනයක්

අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත්…

ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF
නවතම

ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF

යෝජනාවූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කාර්යට මුළපිරීමටහැකිවීම ගැන සතුට පළ කරන බව ට්විටර් සටහනක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනාජෝර්ජිඒවා පවසයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…

ගංවතුරින් බැටකන පකිස්ථානය
නවතම විදෙස්

ගංවතුරින් බැටකන පකිස්ථානය

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?
නවතම

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?

ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ වෙනසක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්‍ෂ මාරුවීම් සහ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කරට කර සිටින ලෙසපාර්ලිමේන්තු සං‍යුතිය වෙනස්‌ වී ඇති…

ඇමති මණ්ඩලය 75 යි!
නවතම

ඇමති මණ්ඩලය 75 යි!

ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ. ඒ අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා ද සමග තවත්  ඇමැතිවරු…

දුමින්දට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!
නවතම

දුමින්දට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු වී මරණ දඬුවම හිමිව තිබියදී ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වන…

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි
නවතම

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍යමය එකඟතාවයකට පැමිණ ඇති…

නෙළුම් කුළුණ මේ මස ජනතා අයිතියට
නවතම

නෙළුම් කුළුණ මේ මස ජනතා අයිතියට

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම්…

මෙවර අයවැය යෝජනා
ආර්ථික නවතම

මෙවර අයවැය යෝජනා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙහි  සාරාංශය. * ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි. * 2025 වසර වන විට රාජ්‍ය…

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා
නවතම

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා

බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…

 ස්මාර්ට් ෆෝන් මිළ අහසට
නවතම

 ස්මාර්ට් ෆෝන් මිළ අහසට

ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…

රුවන්වැලි මහා සෑයට සයන පූජාවක්!
නවතම විශේෂාංග

රුවන්වැලි මහා සෑයට සයන පූජාවක්!

- ධනංජය කරුණාරත්න - මේ මෑත කාලයේ සිට මේ වගේ විකාර පූජාවන් සෑහෙන්න මතුවෙන්න ගත්තා. විශාල පලතුරු සහ මල් පූජාවන්, ගැහැණුන්ගෙ කෙස් කළඹ මතින් ඇවිදීම්, සුදු ඇඳගෙන බඩගාගෙන වැදීම් වගේ තව තොගයක් තියෙනවා. මේවායේ මූලය…

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද
නවතම

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද

ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා ‌කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…

ළමා මන්දපෝෂණයෙන් 6 වෙනි තැක ලංකාවට
නවතම

ළමා මන්දපෝෂණයෙන් 6 වෙනි තැක ලංකාවට

යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලිය වශයෙන් ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් 06 වන ස්ථානයේ පසුවන බවපවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 02 වන ස්ථානයට පත්ව ඇතිබවද…

ලබන මස සිට හාල් කිලෝව 290ක්!
නවතම

ලබන මස සිට හාල් කිලෝව 290ක්!

වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් වැඩි මිලට මිලදී ගැනීම නිසාවෙන් තමන්ටද වී කිලෝවක් රුපියල් 140ත්150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල්290කට අලෙවි…

ඉන්දීය හා බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එම රට වලින් නිවේදන!
නවතම

ඉන්දීය හා බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එම රට වලින් නිවේදන!

ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් සංචාරයේ නිරතවන ඉන්දීය සංචාරකයන් හට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්නිකුත් කරමින් පවසා ඇත්තේ සිය මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳව ප්‍රවේශම්ව කටයුතුකරන ලෙසයි. ඒ මෙන්ම අත්‍යවශ්‍ය…

ලෙඩාට බෙහෙත් දෙද්දි දොස්තරවරු මාරු වෙන රටක් මේක – මහචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම

ලෙඩාට බෙහෙත් දෙද්දි දොස්තරවරු මාරු වෙන රටක් මේක – මහචාර්ය රොහාන් සමරජීව

"සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය. අපි රටක් විදිහට…