කොරේ පිටට මරේ විදුලියත් කැපේ!
ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් පිපිරීම් වැනි අකරතැබ්බ අතර අද දිනයේ දී ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම බිඳවැටිය හැකිබව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ටර්බයිනයක ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් මෙලෙස 22 දා…