‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි
අවකාශය නවතම

‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි

අපරාධකරුවන් මෙල්ල කිරීමට හරියාකාරව ගිනි අවිභාවිතා කිරීමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්‍යවරයා පොලිසියට පවසා  තිබේ. “අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි කළුතර…

කිසිදු බලපෑමකට යටත් වන්නේ නෑ. මාර්ගගත ආරක්ෂණ පනත ඉදිරිපත් කරනවා – ඇමති ටිරාන් අලස්
නවතම පුවත්

කිසිදු බලපෑමකට යටත් වන්නේ නෑ. මාර්ගගත ආරක්ෂණ පනත ඉදිරිපත් කරනවා – ඇමති ටිරාන් අලස්

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…
අවකාශය නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට ඊයේ දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි…

“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.
නවතම

“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ…

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.
නවතම විශේෂාංග

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා…

ලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.
නවතම

ලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.

හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ  වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා…

ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
නවතම

ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!

පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව  මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත්  පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය  අපිව…

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති
නවතම

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!
නවතම

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ  විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස  රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර…

අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් ගැන රජය අමතක කළ කරුණු මොනවාද?
නවතම

අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් ගැන රජය අමතක කළ කරුණු මොනවාද?

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට…