සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.
නවතම

සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.

ශ්‍රී ලංකාව  වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න…

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!
නවතම

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්…

නීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!
නවතම

නීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!

වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි. මේ අතර ඔහු ඊයේ (15)…

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති
නවතම

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති

මහරගම පොලීසියේ රෙස්ලින් රාලහාමි දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ සතියකටය. ඔහු එලෙස බන්ධනාගාර ගත නොවුයේ නම් සමාජයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල වන්නට තිබුණි. ඉකුත් 29 දා  උදෑසන 08.30ට පමණ  පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග…

අපරාධකරුවන් සොයා කඩා පනින මෙහෙුයම්!
නවතම පින්තූර ගැලරිය

අපරාධකරුවන් සොයා කඩා පනින මෙහෙුයම්!

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ…

අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.
නවතම

අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව…

බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?
නවතම

බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන්  පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට්…

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.
නවතම

බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පහුගියදා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේය. ඒ 2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවකි. ඔහු මේ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු…

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!
නවතම

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා පවසයි. ඊයේ (10) දින…