Tag: manusha nanayakkara
සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්!
මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන…
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා…
ආර්ථිකයත් රටත් වැටෙනකම් රටේම පිරිසක් බලාගෙන සිටිනවා!
පලස්තීන සහ ඊශ්‍රායල යුද්ධයත් සමඟ අපේ රටේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙතැයි ඇතැමුන් සතුටින් බලා ඉන්න බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. මෙවැනි අයගේ දේශපාලන සාක්ෂරතාව…
ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය නවීකරණය විය යුතුව තිබෙනවා!
ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සම්පාදනය කළ “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම…
“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…
මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය. එහෙයින් පෙර…
ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ
ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…
හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත. හරින් සහ මනූෂ පවත්නා…
සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…