නිසි ප්‍රමිතිය නැති ගෑස් නැව් දෙකම ගොඩබායි!
නවතම

නිසි ප්‍රමිතිය නැති ගෑස් නැව් දෙකම ගොඩබායි!

තත්ත්ව පරීක්ෂණයේ දී නිසි ප්‍රමිතිය නොමැති බවට තහවුරු කළ ලිට්‍රෝ ගෑස් නැව් දෙක තුළ තිබෙන එම ප්‍රමිතිය නැති ගෑස් මේවනවිට ගොඩබාමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් අයිතිය වෙබ්…

“මින් පසු ප්‍රමිතිය අනුමත ගෑස් පමණයි”, අභියාචනාධිකරණයෙන් ගෑස් සමාගම්වලට නියෝගයක්.
නවතම

“මින් පසු ප්‍රමිතිය අනුමත ගෑස් පමණයි”, අභියාචනාධිකරණයෙන් ගෑස් සමාගම්වලට නියෝගයක්.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ…

ගෑස් මරුවාට විසඳුමක් නෑ, ප්‍රමිතිය ගැන සාකච්ඡාවත් දෙසැ: 20ට ගිහිං
නවතම

ගෑස් මරුවාට විසඳුමක් නෑ, ප්‍රමිතිය ගැන සාකච්ඡාවත් දෙසැ: 20ට ගිහිං

තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී…

අලුතින් ගෙන්වූ ගෑස් තොගයකද නිසි ප්‍රමිතිය නෑ!
නවතම

අලුතින් ගෙන්වූ ගෑස් තොගයකද නිසි ප්‍රමිතිය නෑ!

ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් සාම්පල මෙරටදී පරීක්ෂාවකින් එම ගෑස් ද නිසි ප්‍රමිතියෙන් තොර බවට සොයාගෙන ඇත. එතිල් මර්කැප්ටන් රසායනික සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම මෙම ගෑස්…

ගෑස් පිපිරීමකින් තවත් කාන්තාවක් මරුට!
නවතම

ගෑස් පිපිරීමකින් තවත් කාන්තාවක් මරුට!

ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය…

අලුත් එකත් ලීක්
නවතම

අලුත් එකත් ලීක්

රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ…

ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්
නවතම

ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු…