Tuesday, October 4, 2022
හෙට රාත්‍රියේ ‍ගෑස් මිල පහතට!
නවතම

හෙට රාත්‍රියේ ‍ගෑස් මිල පහතට!

05 වන සඳුදා එනම් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතරමිලකින්  පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය…

ලිට්‍රෝ ගෑස් මිල පහළට
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බවත් ගෑස් මිල මීට පෙර වැඩි කළ මිලකට වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් පැවසීය.…

ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
නවතම

ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!

අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ…

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!
නවතම

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!

ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක්…

මේ නැව අවසන් නැවද?
නවතම

මේ නැව අවසන් නැවද?

දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්‍රෝ ප්‍රධානියෙක් 'අයිතිය' වෙබ් අඩවිය සමග…

ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
නවතම

ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..

මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස්…

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.
නවතම

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව…

“ගෑස් පෝලිම්වල ඉන්නට කම්කරුවන්ට වෙලාවක් නෑ” – RED
නවතම

“ගෑස් පෝලිම්වල ඉන්නට කම්කරුවන්ට වෙලාවක් නෑ” – RED

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ…

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්
නවතම විශේෂාංග

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…

ගෑස් හිඟයි, කඩ වසයි!
නවතම

ගෑස් හිඟයි, කඩ වසයි!

රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර…