ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
වාහන ආනයනය නැවැත්තුවට රජය තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන එක නැවැත්තුවෙ නැහැ. දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න. සමහරුන් ගාව බලපත්‍ර දෙක තුන තියෙනවා. දැන් වාහන…
අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…
ජාතික ජන බලවේගය ගෝලීය (වසංගත) ධනවාදයට එරෙහිව විමුක්තිවාදී ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ නැත. පසු ජාතික ප්‍රාග්ධනය හා එහි විවිධ ආධිපත්‍යයන් පිළිබද පැහැදිළි අවබෝධයකින් තොරය. දෘෂ්ටිවාදී අරගලයක ඇති ප්‍රමුඛත්වය අවධාරණය කරන්නේ නැත. න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙලක් ලෙස…
හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින ව්‍යාජ සාකච්ඡාවක් සංවිධානය කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු…
යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ…
රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…
රටේ ඇති වෙමින් තිබෙන බියකරු තත්වය තේරැම් ගනිමින් නගරවල කඩසාප්පු වසා දැමීමේ හර්තාල් ක්‍රියාවලින් ආණ්ඩුවේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවගේ ක‍්‍රියාකාරී විරුද්ධත්වයක් ගොඩනඟන එකාබද්ධ ක්‍රියාකාරිත්වයක් වෙත යොමුවන ලෙස “වමේහඩ” හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මහජනතාවගෙන් ඉල්ලා…
ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes