පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි. 2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක්…
Read MoreTag: jvp sri lanka
සාගර ආරක්ෂාව අනතුරේ – පෙරටුගාමීන් කියයි.
සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් 2020 නොවැම්බර් මස 28 වන දින කොළඹ දී පවත්වන ලද සම්‍රද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික සමුළුවේදී ඇති වූ එකඟතාවයක් මත මෙම ස්ථීර ලේකම් කාර්යාලය නාවික හමුදා මූලස්ථානය තුළ ඊයේ දින ස්ථාපිත කෙරිණි. ඒ අනුව, ඇතිකරගත් සමුද්‍රීය…
Read Moreගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…
Read Moreවැඩකරන පංතියේ ජනතාවට වෙනස් කළ නොහැකි දෙයක් නැහැ – සුනිල් හඳුන්නෙත්ති
නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ ජවිපෙ මූලස්ථානයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුව අමතමිනි. ආණ්ඩුව රාජ්‍ය බලය හා මාධ්‍ය බලය භාවිතා කරමින් ජනතාව තුළ වැරදි මතයක් තහවුරු කිරීමට සූදානම් වන බවත්, ජැටිය විකිණීමේ උත්සාහය පරාජය කිරීමේ ගෞරවය බලෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා පවසයි. කපටි ආරක්ෂකයන් විසින් ගන්නා මෙම උත්සාහය…
Read Moreමේක තමන්ගෙ රටට එන්න තියන අයිතිය | Harini Amarasuriya
හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය
ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ ඉවසීම විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හී පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුවට ප්‍රධාන හේතුවක් වී තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටය. මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී…
Read Moreකොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!
හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන එක විසඳුමක් විදියට ආණ්ඩුව දකින්නේ මේ ඉඩම් විකිණීම, කොළඹ නගරයේ සහ පිටත. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබේ අදහස? 1948 නිදහස ලැබිලා අද වෙනකොට අවුරුදු හැත්තෑ දෙකක් ගෙවිලා තියෙන්නේ. මේ අවුරුදු 72 ක කාලය තුළ පාලනය කරපු රටේ පාලකයෝ ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වීමට අදාළ පසුබිම සකස් කරන එක නේ. ඒකට…
Read Moreජනතාව පාලකයන්ට බලය දෙන තරම් පහසුවෙන් එය නැවත ලබා ගැනීමට බැහැ.
සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මුලින්ම අපිට කියන්නකො ඔබ කොහොමද මේ යෝජිතය විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්රිත දේශපාලන තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්නේ ? ව්‍යස්ථා සංශෝධන සහ ජනතා කැමැත්ත අතර සම්බන්ධතාවයේ ඉතිහාසය හැදිල තියෙන්නෙ කියලා අපි දන්නවා 1977 අතිවිශාල ජන වරමක් එක ජේ. ආර් ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සෙ හැදෙනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ මොහොතේ තමයි මේ රටේ බලවත්ම පුද්ගලයා ගොඩනැගෙන්නේ. ජනාධිපතිවරයා කියන මේ භූමිකාව අතිශයින් බලවත් භූමිකාවක්. ඒක ගොඩනැගුන තැන පටන් ඒ කාලය පරික්ෂා කරල බැලුවොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිවීමෙන් පසු කාලය උතුරත් දකුණත්…
Read Moreආණ්ඩුව අර්බුදය හංගනවා, නැතිනම් ඇත්ත අර්බුදය දැක නෑ! – ජවිපෙ
මෙවර ඉදිරිපත් වුයේ ජනතාවගේ ජිවත් වීමේ අර්බුදයට පිලිතුරු ජනතාවම සොයා ගන්න ජනතාව පිට අර්බුදය පටවපු, ආණ්ඩුවේ ගැලවීමට යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුවට උත්තර නැති අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. මේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ රටේ ජනතාව කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී, ජීවත් වීමේ අර්බුදයකට ලක් වී සිටි අවස්ථාවක්, එමෙන්ම ආර්ථික කටයුතු අඩාල වෙලා එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේ බැරි අවස්ථාවක් වු බැවින් ජනතාව මේ අයවැයෙන් වඩාත් බලාපොරොත්තු වුයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන කෙටි කාලින යෝජනා සහ දිගු කාලින, ස්ථාවර ඉදිරි ආණ්ඩුවේ දැක්මක් ඉදිරිපත් වේ යැයි…
Read More