උපුල් ගත්තාම ඇයි අවුල්ද?
අවකාශය නවතම විශේෂාංග

උපුල් ගත්තාම ඇයි අවුල්ද?

කේ. සංජීව උපුල් කුමාරප්පෙරුම මිත්‍රයාට ජනාධිපති නීතීඥ ධූරය හිමිවීම ගැන යූනලයේ ලොකු සංවාදයක් ඇවිලෙනවා. සේපාල තරිඳු භාරත මේ ගැන අදහස් දක්වලා තියෙනවා ඇහුවා. මගේ නම් අදහස උපුල්ට මේක ලැබුනට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ…

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.

අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…

ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම
නවතම

ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම

'ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම…

අනුරගේ කට තමයි කට..!
නවතම විශේෂාංග

අනුරගේ කට තමයි කට..!

පසුගිය දෙසැම්බර්  10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…

විදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!
නවතම

විදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!

මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ…

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…