Tag: international monetary fund
අලයි කොළයි බඩගින්නයි..
කේ. සංජීව සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න ඕනී. ගොටුකොළ මම හොඳට කොළ කාපු මිනිහෙක්. පොඩි කාලේ කෑවෙම ගොටුකොළ. ‘ඒ නිසා තමයි උබට දුර පේන්නේ’ අපේ අම්මා මේ ගොටුකොළ මතකය අවුස්සනකොට කියනවා. අපේ ගේ ඉස්සරැහින් ගඟ. ගඟට මායිම් වෙලා අනික් පැත්තේ…
Read More“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.
මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි නොතබන රජයක් පත් වනතුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වත් ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන ලෙසයි. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. මම යාපනයේ සිට ලියන්නේ, හින්දුස්ථාන් ටයිම්ස් විසින් විස්තර කරන ලද (ගෞරවනීය ඉන්දියානු පුවත්පතක් යැයි මම විශ්වාස කරන පරිදි) අපගේ බිහිසුණු රජයට ඇප දීමට උත්සාහ කිරීම ගැන IMF සහ ඉන්දීය රජය කෙරෙහි කලකිරීමෙන් සහ කනස්සල්ලෙනි. ආණ්ඩුවේ වැරැදි…
Read Moreබැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි
පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, සංචාරක ආදායම් අහිමි වීම සහ කොරෝනා වසංගතය නිසා රට වසා දැමීම වැනි හේතු නිසා මෙම ආර්ථික අර්බූදය උස්සන්න වී ඇත. එම වාර්තාව සඳහන් කරන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිඟයකට පත්වී ඇති බවයි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119…
Read Moreපාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම…
Read MoreIMF යාම – පමා වී එන වසන්තයකි!
වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත. පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම තීරණය රටේ ජනතාවට පවසන විට රටට බිඳ වැටී, අඳුරේ ගිලී අවසන්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුවට තරමටම, ජනතාව ද අන්ත අසරණ කර තිබේ. ලංකාවට ලැබෙන IMF කොන්දේසි මොනවාද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත්වුණි. එහි දී, IMF ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි. එයින්…
Read Moreරට බංකොලොත්, බැසිල් IMF යයි..
ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය පාලනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලබෙන අප්‍රේල් මාසයේදී බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යන බව වාර්තා වෙයි. එම ගමනේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන බවද දැනගන්නට ලැබේ. මෙම වාර්තාව තුළ වර්තමාන විදෙස් සංචිත ප්‍රමානය පිළිබඳව, ණය වාරික සහ පොලී ගෙවීමේ හැකියාව සහ ආහාර ඖෂධ වැනි ද්‍රව්‍ය ගෙන ඒමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව විශේෂයෙන් සඳහන් බව දැනගන්නට ලැබේ.
Read Moreආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්
එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ලංකා ආණ්ඩුව මේ අවස්ථා වනවිටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කියන රනිල් වික්‍රමසිංහ, ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබෙන බව අවධාරණය කරයි. එහෙත් මේ එන ආහාර අර්බූදය විසඳාගෙන තාවකාලික සහනයක් ලබාගැනීම උදෙසා ආණ්ඩුව මේ සාකච්ඡා සාර්ථක කරගත යුතු බව ඔහු අවධාරණය කරයි. මෙම තත්ත්වය …
Read Moreමේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
“IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්රජාතන්ත්රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ? වගේ ඒවා. දැන් අපි දකිනවානෙ සියලු නඩුවලින් සැකකරුවන් නිදොස්කොට නිදහස් කරනා. ඕවා තමයි IMF බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා. කවුද අපිව බේරාගන්න එන්නේ ? අද අපි ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. වංචාව, දූෂණය, නාස්තිය, සහ බලය අයතු ලෙස පාවිච්චියට ගැනීම මේ කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න බෑ. අපි වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්…
Read Moreආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්
විදේශ විනිමය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය. මෙරට විදෙස් විනිම සංචිතය ඩොලර් කෝටි 400 ක් වන අතර වසර මැදදී බැඳුම්කර ණය බේරූ විට ඉන් ඩොලර් කෝටි 100 ක් අඩු වන බවත් එවිට ඇත්තේ ඩොලර් කෝටි 300 ක් පමණක් බවද ඒ මහතා පවසයි. එසේම තෙල් සංස්ථාව නොගෙවූ බිල්පත් වල වටිනාකම ඩොලර් කෝටි 130 ක් වන අතර නමුත් මේ වන විට බැංකු වල විදේශ විනිමය නැති බවත්…
Read More