VAT උද්ධමනය සියයට 2.4 යි.
රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…
රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර ක්‍රියාවේ යොදවන ලද…
අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…
- අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි…
https://youtu.be/65log-Xse7w
-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…
- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…
- දුලාන් දසනායක- ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත.…
-මහේෂ හපුගොඩ- ගෘහසේවය කියන්නේ පහත් රැකියාවක් නෙවෙයි. ලංකාවේ කාන්තාව අරාබි ගෘහසේවයට යන්නේ අද ඊයෙක ඉඳලත් නෙවෙයි. මීට වඩා ආර්ථිකය හොඳ අවධියක තියෙද්දිත් කාන්තාවෝ ගෘහසේවයට ආව. ඊට පස්සේ යුරෝපය වගේ ඉන් එහාටත් ගියා. ''ආර්ථිකය මීට වඩා…
- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…
නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…
එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම්…
- Praja.lk - රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන…
ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…
ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…
-ගාමිණී වියන්ගොඩ- දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාටද, තාත්තාටද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින් රචිත ‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති…
මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ…
ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes