දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!
නවතම

දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ. එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන්…

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය
නවතම

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය

තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී…

කොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි
නවතම

කොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි

ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක…

රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!
නවතම

රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින්…

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?
නවතම විශේෂාංග

කොරෝනා නිවාරණ පැණිය නිසා පැණි පොකුරක්?

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන…

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය
නවතම

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ඉතා දරුණු වසංගතයක් බවට පත්ව ඇති බවත්, ඊට මුහුණ දිම සඳහා සෞඛ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු පත් කර ඇතැයිද, ඒ අනුව මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දවස වැඩි ඈතක නොවන බවද හිටපු පාර්ල්මේන්තු…