වෛද්‍යවරයෙකු බීමත්ව සිදුකල පහර දීමක් නිසා කරාපිටිය රෝහලේ විරෝධතාවක්
නවතම පුවත්

වෛද්‍යවරයෙකු බීමත්ව සිදුකල පහර දීමක් නිසා කරාපිටිය රෝහලේ විරෝධතාවක්

බීමත්ව පැමිණ සෞඛ්‍ය කාර්‍ය සහායිකාවකට පහරදුන් වෛද්‍ය නිළදාරියෙකුට එරෙහිව, කාරපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය සේවයෙන් ඉවත් වී තිබේ. මෙම වෛද්‍යවරයා ගර්භනී තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර, නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරණු…

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්
නවතම පුවත්

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංගමය දෙකඩ වෙයි!
නවතම

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංගමය දෙකඩ වෙයි!

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් නොයේක් වරප්‍රසාද ගනිමින් තම වෘත්තීය අයිතීන් පාවා දෙමින් ඇතැයි කියමින් එම හිමියන් නායකත්වය දරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් පිරිසක් සංගමයේ තීරණයන් පසෙක දමා මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති…

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
නවතම

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…

හෙද සටන උග්‍ර වෙයි!
නවතම

හෙද සටන උග්‍ර වෙයි!

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු…

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!
නවතම

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!

එදා යුද්ධ සමයේ බෝම්බයක් පිපිරී ජීවිත අහිමි වූ පසුව ඒ  ප්‍රදේශයේ  ආරක්ෂාව තර  කරන බවත් එලෙසම දැනුත් රෝගය පාලනය කිරීමට උත්සහ ගන්නේ යැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඊට හොඳම නිදසුන රෝගීන් වාර්තා වීමට පෙර සුදානම්…

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය
නවතම

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය විසින්…

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA
නවතම

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA

ගර්භනී අවදියේ පසුවන සෞඛ්‍ය සේවිකාවන් කොරෝනාබාධිත වීම වළක්වා ගැනීමට පියවර නොගෙන ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දෝෂ දර්ශනයට ලක්වී තිබේ. රාජ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට වසංගත සමයේ සේවයට වාර්තා නොකර සිටීමට ලබා දුන්…

කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී
නවතම

කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඇණ හිටීමත්, දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසා රෝහලේ හෙද හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරක ලක්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම…