ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්
නවතම

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාට…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි
නවතම පුවත්

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි

හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන…

ජෝසප් ස්ටාලින්ට ඇප
නවතම පුවත්

ජෝසප් ස්ටාලින්ට ඇප

නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්
අවකාශය නවතම

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !
නවතම විශේෂාංග

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !

-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ
නවතම විශේෂාංග

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!
නවතම පුවත්

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!

ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…