අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
නවතම පුවත්

අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි

පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…

අරගලය, වසරකට පසු…!
නවතම විශේෂාංග

අරගලය, වසරකට පසු…!

අතුලසිරි සමරකෝන් ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය". එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ…

විශාල දේශාටන ගැන සිහින දකිමු….!
අවකාශය නවතම

විශාල දේශාටන ගැන සිහින දකිමු….!

-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය
නවතම විශේෂාංග

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

- ගාමිණී වියන්ගොඩ - මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

මේ ජෙනරේෂන් එක විතරද රෝං?
නවතම විශේෂාංග

මේ ජෙනරේෂන් එක විතරද රෝං?

-අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය- පහුගිය අරගල කාලෙ අරගලයට සම්බන්ධ වෙලා හිටපු තරුණයෝ තමන්ව හඳුනා ගත්තේ රෝං ජෙනරේෂන් එක කියලා. එයාලා කිව්වේ "ගෝඨාභය, මහින්ද උඹ හැප්පුනේ වැරදි පරපුරත් එක්ක" කියලයි. ඒක කිව්වේ ආඩම්බරෙන්. වැඩිහිටියොත් කියන්න ගත්තා මේ…

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?
නවතම විශේෂාංග

ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?

- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…

මැතිවරණය මාසයකින් කල් දැමීමෙන් NPP ජයග්‍රහනය වළක්වන්න බෑ – අනුර
නවතම පුවත්

මැතිවරණය මාසයකින් කල් දැමීමෙන් NPP ජයග්‍රහනය වළක්වන්න බෑ – අනුර

  මැතිවරණය මාසයකින් පමණ කල් දැමීමෙන් රනිල් වික්‍රමසිංහට හෝ කාටවත් ජාතික ජන බලවේගය මර්දනය කිරීමට නොහැකි වනු ඇතැයි අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ඊයේ (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන්…

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය
නවතම විශේෂාංග

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය

-ගාමිණී වියන්ගොඩ- පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත්…

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?
නවතම විශේෂාංග

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?

- මහේෂ් හපුගොඩ - මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ.…